හිටපු ජනපතිගේ ආරක්ෂාවේ ප්‍රශ්නයක්ලු

Tuesday, 31 March 2015 - 7:55

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%94
ආරක්ෂක භටයින් හට ප්‍රමාණවත් තරම් වාහන ලබා නොදීම නිසා තම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී හිටපු ජනාධිපතිවරයාට සෙත් පතා ඊයේ (30) පස්වරුවේ පැවැති ආගමික වැඩසටහනක් පැවැත්වුණා. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ. අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනුයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories