විපක්ෂ නායකයා ජනාධිපති වෙලා

Wednesday, 01 April 2015 - 9:00

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
පසුගිය සති අන්තයේ පැවැති නයිජීරියානු ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂ නායක ජෙනරාල් මුහම්මදු බුහාරි ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, වැඩි ඡන්ද ලක්ෂ 20කින්. නයිජිරියාවේ විපක්ෂ නායකවරයෙකු ජනාධිපතිවරණයකින් බලයට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා. මොහු සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වත්මන් ජනාධිපති ගුඞ්ලක් ජොනතන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories