මහින්ද පීකොක් මන්දිරයට යයිද?

Wednesday, 01 April 2015 - 9:15

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%93%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා.
ඒ, මහාවීරවංශය පොත දොරටු වැඩීමේ උත්සවයට සහභාගිවීම සදහායි.
එය සංවිධාන කොට තිබුණේ දේශජ විද්වත් සංගමයයි .
උත්සවයෙන් පසු හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ මේ දිනවල කතාබහට ලක්වී තිබෙන පීකොක් මන්දිරයට එතුමන් යන්නේ ද පිළිබඳවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories