මහින්ද වෙනුවෙන් කළුතරත් කැළඹෙයි

Friday, 24 April 2015 - 16:00

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කළුතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු අද එහි සභාවාරය පැවැත්වෙන අතරතුර ප්‍රාදේශීය සභා භූමියේ විරෝධතාවක නිරත වුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවීමට ගෙන තිබූ තීරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories