20ට එන නව මැතිවරණ ක්‍රමය මෙන්න

Friday, 24 April 2015 - 21:01

20%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
විධායක ජනාධිපතිධුරයේ බලතල කප්පාදු කෙරෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකගතාවයකට පැමිණ අවසන්.

කෙසේ වෙතත් ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය වී ඇත්තේ 19 න් පසුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයක්ද සම්මත කර ගැනීමටයි.
යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබදව විමසා බැලීමක් මේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories