Update : මාදුළුවාවේ සෝභිත හිමියන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

Sunday, 26 April 2015 - 22:14

Update+%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් තීරණය කර තිබෙනවා. පුරවැසිබලය සංවිධානයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට අද උදෑසන 10ට උන්වහන්සේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන බවයි.



Update : Monday, 27 April 2015 - 8:25
---------------------------------------------
19 සම්මත කරනතුරු සෝබිත හිමි සත්‍යග්‍රහයක

19 සම්මත කරනතුරු මාදොලුවාවේ සෝබිත හිමි හෙට උදෑසන 10 සිට නිදහස් චතුරශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතවන බව පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය පවසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories