නීතිය හැමෝටම එකයි ඇමති ජෝන් අමරතුංග කියයි

Monday, 27 April 2015 - 8:30

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටේ නීතිය සියලූදෙනාට සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. හැඳල ප්‍රදේශයේ ඊයේ (26) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories