පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සත්‍යග්‍රහය අත්හරී

Monday, 27 April 2015 - 15:05

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත හැකි බවට ජනාධිපතිවරයා ලබාදුන් සහතිකයක් මත තම සත්‍යග්‍රහය අතහරින බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා. 19 වන සංශෝධනයට සහාය පළ කරමින් පුරවැසිබලය සංවිධානය රාජගිරිය ආයුර්වේද වටරවුම අසළින් පා ගමනක් ආරම්භ කර පාර්ලිමේන්තුව ආසන්නය දක්වා පැමිණියා. මෙම විරෝධතා පා ගමනට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ද එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සදහන් කළේ. මේ අතර, භික්ෂූන් වහන්සේලා පිරිසක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ සත්‍යග්‍රහයක ද නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories