මහ ඇමති කන එක නවතා කන්ට දෙයි

Sunday, 24 May 2015 - 12:20

%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩුවේ මහ ඇමතිනිය ලෙස ඊයේ (23) 5 වන වරටත් දිවුරුම් දුන් ජයලලිතා ජයරාම් අද දිනයේදීම සිය නිල රාජකාරි ආරම්භ කරනවා. චෙන්නායි හි පිහිටි ප්‍රධාන අමාත්‍ය ලේකම් කාර්යාලයට අද පස්වරුවේ ජයලලිතා පැමිණෙන අතර ඇය පිළිගැනීමට ජයලලිතාගේ ආධාරකරුවන් එහි රැස්වනු ඇතැයි අපේක්ෂිතයි. සිය පළමු රාජකාරි දිනයේදීම ජයලලිතා තමිල්නාඩු ප්‍රාන්තයේ අඩු වියදම් අවන්හල් පෙළක් ආරම්භ  කරන අතර, ඒවා නම් කර ඇත්තේ අම්මා අවන්හල් ලෙසයි. තමිල්නාඩු ප්‍රාන්තයේ ජයලලිතා හැඳින්වෙන්නේද ඒ නමින්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories