ඇයි රත්තරං ඔච්චර ගණන්

Sunday, 24 May 2015 - 12:39

%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%82+%E0%B6%94%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A
බදුල්ල - පලාවත්ත ගම්මානයේ නිවසක රන්මාල සොරකමේ යෙදුණු පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු පැමිණිල්ල සිදුකළ කාන්තාවගේ ඥාතියෙකු බවයි. මොහු මෙම රන්මාල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට උකස් කර තිබියදී පසුව හමු වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories