දුම්වැටියේ සැඟවූ ලක්ෂ 97ක මැණික්

Sunday, 24 May 2015 - 12:50

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96++%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+97%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A


 

රුපියල් ලක්ෂ 97 ක් පමණ  වටිනා මැණික් ගල් තොගයක් රැගෙන ඩුබායි බලා යාමට පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. කැරට් 200 ක බරකින් යුත් මැණික් තොගය ඔහු දුම්වැටි අසුරණයක සඟවාගෙන රැගෙන යාමටයි උත්සාහ කර ඇත්තේ. මීට පෙර කිහිපවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති  ඉන්දීය ජාතිකයා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව ගුවන් තොටුපල රේගුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories