නාගොඩ ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙක්. මොහු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Follow US
Most Viewed Stories