මෝදි චාරිකාවකට සැරසේ

Thursday, 28 May 2015 - 14:15

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
දේශසීමා අර්බුදය සහ ගංඟා ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් පවතින විෂමතා දුරුකරගැනීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි ලබන මස මුලදී බංග්ලාදේශයේ සංචාරයක නිරත වනවා. කෙසේ නමුත් චීනය දකුණු ආසියාතික රජයන් සමඟ පවත්වන සමීප දේශපාලන සහ  ආරක්ෂක සබඳතාවලට ප්‍රතිචාරයක් වශයෙන් ඔහු  චාරිකාව සැළසුම් කර ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. චීනය, දකුණු ආසියාව වටා  මුතු මාලයක් ලෙස සකසන ආරක්ෂක ජාලයට බංග්ලාදේශය ද  ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories