තවත් කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Thursday, 28 May 2015 - 15:16

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හැටන් - කාසල්රී - ඔස්බෝන් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (28) පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බඹර ප්‍රහාරයෙන් කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ. ඔවුන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, තේ පඳුරක් මත තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories