අයියා මොකද ? මල්ලි මොකද ?

Saturday, 30 May 2015 - 10:16

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF+%3F+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF+%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) තඹුත්තේගම - වෙහෙරගල විහාරස්ථානයේදි ආගමික උත්සවයකට එක් වුණා.
එහිදී මාධ්‍යවේදියෙකු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කිහිපයක් අසා සිටියා...

මාධ්‍යවේදියා : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුතින් අගමැති ධූර අපේක්ෂකයා වශයෙන් ගන්න යනවා චමල් රාජපක්ෂ මැතිතුමාව... ඒක ගැන....

හිටපු ජනපති මහින්ද : (සිනා සෙමින් )කවුද කිව්වේ ?

මාධ්‍යවේදියා : ඊයේ (28) ජනපතිතුමත් එක්ක සාකච්ඡාවේදි මන්ත්‍රීවරු පිරිසක් අහලා...

හිටපු ජනපති මහින්ද : ආ.... ඒ මන්ත්‍රීවරුන්ගේ අදහස්. ජනාධිපතිතුමාගේ අදහස...

මාධ්‍යවේදියා : අනුශාසකවරයෙක් වශයෙන්....

හිටපු ජනපති මහින්ද : ඕ.... බොහෝම හොදයි බොහොම හොදයි. මල්ලි මොකද අයියා මොකද... (සිනා සෙමින්) අයියා මොකද මල්ලි මොකද.....

එම වීඩියෝව පහතින් බලන්න....






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories