හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නාමල් උඩුගමගේ සුවදුක් විමසයි

Tuesday, 30 June 2015 - 20:30

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
රෝගී තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පී නාමල් උඩුගම හමුවී සුවදුක් විමසීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහුගේ නිවස වෙත පැමිණියා. දරුණු අක්මා රෝගයකින් පීඩා විඳ ප්‍රතිකාර ලබා පසුගියදා දිවයිනට පැමිණි ගායන ශිල්පී නාමල් උඩුගම පදිංචිව සිටින්නේ රාජගිරිය - කළපළුවාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේයි. එහි ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහු සමඟ සුහද පිළිසඳරක යෙදුණු අතර, ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක්ද සිදුකරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories