පක්ෂය එකටලු - ජනතාවත් රටත් දෙකටලු

Tuesday, 30 June 2015 - 21:58

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7%E0%B6%BD%E0%B7%94
ජනවාරි 8 ජනවරමින් දූෂිත රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් අවධාරණය කරනවා.
 ජනවරමෙන් ප්‍රතික්ෂේප වූ පිරිස යළි  මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ වීමට  උත්සාහ දරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා  පක්ෂය පළවෙනි තැනට ගෙන, ජනතාවත් රටත් දෙවැනි තැනට ගෙන ඇතැයි  ලේකම් විජිත හේරත් සඳහන් කළා.

ජනතාව බලාපොරොත්තු වන කඩිනම් සමාජ පරිවර්තනයන් වෙනුවෙන් මැදිහත්වීමට  ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීම අරමුණ බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories