වරමක් නැතිව බලෙන් ඇවිත්

Tuesday, 30 June 2015 - 22:37

%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන්ද ඉදිරියේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙනැවිත් ප්‍රශ්න කළහොත් තමා පුදුමයට පත්නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පවසනවා. ඔහු මේ අදහස් පළකළේ ඊයේ (29) පස්වරුවේ ගම්පොළ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදීයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories