එස්.බී.ගෙන් මහින්දට සහ ගෝඨාභයට චෝදනා

Wednesday, 01 July 2015 - 7:45

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මුස්ලිම් ජනතාවගේ ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය ජනාධිපතිවරණයේදී අහිමිවීමට හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ බව අමාත්‍ය එස්.බී. දිසානායක චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ 2005 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටන දිනුවේ ප්‍රභාකරන්ට පිං සිදුවන්නට බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බෞද්ධ ඡන්ද 59 % ක් ලැබුණු නමුත් මුස්ලිම් ඡන්ද ලැබුණේ 4 % කට ආසන්න ප්‍රතිශතයකින් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories