පැමිණිලි කාර්යාලය හෙට සිට විවෘතයි

Wednesday, 01 July 2015 - 7:51

%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි විමර්ශන ඒකකය හෙට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඊයේ (30) පස්වරුවේ විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ දිස්ත්‍රික් වශයෙන් පැමිණිලි භාර ගැනීමේ කාර්යාල ලබන 6 වැනිදා ආරම්භ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories