කලපලූවාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ඇතිවූ ගින්න නිවා දමයි

Wednesday, 01 July 2015 - 8:00

%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
වැලිකඩ - රාජගිරිය - කළපලූවාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ඊයේ (30) හදිසි ගින්නක් ඇතිවුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුළුන් ඇතුලූ කොට්ට නිෂ්පාදන ආයතනයක ඇති වූ මෙම ගින්න පොලිසිය කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව මැඩපවත්වා ඇති බවයි. ගින්න හේතුවෙන් ජීවිත හානි වාර්තා වී නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories