හරීන් නිදහස් පක්ෂය ගැන දුකෙන්

Saturday, 04 July 2015 - 19:27

%E0%B7%84%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීම තුළ නිදහස් පක්ෂයේ දැවැන්ත කඩා වැටීමක් සිදුවන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. බදුල්ල ප්‍රදේශයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එසේම සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තට චෝදනා කළ ඔහු ජනාධිපතිවරයා හිටපු ජනපතිට නාමයෝජනා ලබාදීම ගැන කිසිවක් ප්‍රකාශ නොකළ බවද සඳහන් කළා.



කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීමට ගත් තීරණය සාමූහිකව ගත් එකක් බවයි නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකින්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories