රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා මිහිපිටින් තුරන් වන ලකුණු

Tuesday, 28 July 2015 - 9:53

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැතිරුණු සුන්දර්බාන් වනාන්තරයේ සිටින බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සංඛ්‍යාව 100කට ආසන්න බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මීට දස වසරකට පෙර එහි රාජකීය ව්‍යාඝ්‍රයන් 440 දෙනෙකු සිටි බව ගණනය කෙරුණා. සත්ත්ව සම් සහ අස්ථි කොටස් සඳහා දඩයම් කිරීම මෙම ව්‍යාඝ්‍රයන් සීග්‍රයෙන් වඳවීමට හේතුවක් ලෙස සැලකෙනවා. ලොව පුරා සිටින බෙංගල ව්‍යාඝ්‍රයන්ගේ සංඛ්‍යාව 2300 නොඉක්ම වන අතර, ඉන් බහුතරයක් වාසය කරන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලයි. ඊට අමතරව නේපාලය, භූතානය, චීනය සහ මියන්මාරය යන රටවල බෙංගාල ව්‍යාඝ්‍රයන් සුළු ගහණයන් වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories