එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කරන්නේ විශ්වාසය පිළිබඳ ගැටලූ පවතින නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස් පළ කළේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Follow US
Most Viewed Stories