මහරගම නගර සභාවේ කාන්තිටයි, බස්නාහිර උපාලිටයි ඇප

Wednesday, 29 July 2015 - 16:00

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B4
මහරගම නව පොදු වෙළඳසැල බලහත්කාරයෙන් විවෘත කළ බවට චෝදනා එල්ලවූ මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර සහ ඇයගේ සැමියා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර අද ඇප මත මුදා හැරුනා.  නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න නියෝග කළේ සැකකරුවන් රුපියල් 50 000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසයි. පසුගිය ජුනි මස 27 වනදා අදාළ පොදුවෙළඳසැල බලහත්කාරයෙන් විවෘත කළ බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ මහරගම නගර සභාවේ ලේකම්වරිය විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories