අම්බලන්ගොඩදී බාලවයස්කාර දැරිය දූෂණය කළ දෙදෙනෙකු මාට්ටු

Thursday, 30 July 2015 - 16:58

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක් සමූහ දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු එම දැරිය විසින් අද (30) හඳුනාගෙන තිබෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් තිදෙනා හඳුනාගැනීමේ  පෙරට්ටුවක් සඳහා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය එහිදී නියෝග කළේ සැකකරුවන් තවදුරටත් අගෝස්තු මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories