තාජුඞීන්ගේ මරණය සාහසික ඝාතනයක් බවට ඔප්පු වෙනවා #GenElecSL

Friday, 31 July 2015 - 8:15

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%9E%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%23GenElecSL
අනතුරක් ලෙස අර්ථකථනය කළ රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සාහසික ඝාතනයක් බව ඔප්පුවෙමින් තිබියදී එය යටපත් කිරීමට මහින්ද රාජපක්ෂ දේශපාලනයේ සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පිළියන්දල ප්‍රදේශයේ ඊයේ (30) පැවති ජනහමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories