වල්ලාපට්ට සමඟ චීනෙක් මාට්ටු

Friday, 31 July 2015 - 8:52

%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
ගාල්ල - පිටිගල - බොරලූහේන ප්‍රදේශයේදී වල්ලාපට්ට ශාක කොටස් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 600 ක් ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයෙකු පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිය මෝටර් රථය තුළ මෙම වල්ලාපට්ට තොගය සඟවාගෙන සැකකරු කොළඹ බලා පැමිණෙන විටයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මාස 6 ක කාලයකට දිවයිනට පැමිණ ඇති මෙම සැකකාර චීන ජාතිකයා මෙම වල්ලාපට්ට තොගය දෙනියාය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලබා ගත් බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories