ආගමික සංහිඳියාව රට තුළ ගොඩනගන බව ජනාධිපති මෛත්‍රී පවසයි

Friday, 31 July 2015 - 10:21

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් සාමය සහ නිදහස ආරක්ෂා කරමින් ඔවුන් ප්‍රාර්ථනා කළ ජාතික සහ ආගමික සංහිඳියාව රට තුළ ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories