මහ මැතිවරණයේ තවත් හොඳම පැනිල්ලක් #GenElecSL

Friday, 31 July 2015 - 11:05

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%23GenElecSL
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජීවන් ජූඞ් මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව ප්‍රකාශ කළා. ඒ ඊයේ හලාවත පැවති උත්සවයකදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories