සමගිය වෙනුවෙන් ඡන්දය දෙන්නැයි අගමැති කියයි #GenElecSL

Friday, 31 July 2015 - 19:34

%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
ජාතික සමගිය වෙනුවෙන් සහ යහපත් අනාගතයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් හි අද (31) පැවැති ජන හමුවක් අමතමින්. උතුරේ ආර්ථිකය දියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories