එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියා.
මේ අතර, කැබිනට් ප්‍රකාශක, රාජිත සේනාරත්න, පසුගිය දා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මතයේ රජය නොසිටින බවයි.
මේ අතර, කැබිනට් ප්‍රකාශක, රාජිත සේනාරත්න, පසුගිය දා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මතයේ රජය නොසිටින බවයි.
Follow US
Most Viewed Stories