හයදෙනෙක් ඇවිත් සැමියා මරා දාලා - බිරිඳට බරපතල තුවාල

Sunday, 02 August 2015 - 10:33

%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ගාල්ල - පිටිගල - අඹගහවෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදීමෙන්, ස්වාමි පුරුෂයා ජීවිතක්ෂයට පත්වී බිරිඳ බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ (01) රාත්‍රියේ ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනයට පුද්ගලයන් 6 දෙනෙකු පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories