ඇමෙරිකානුවන්, අයිතිවාසිකම් උදෙසා මාටින් ලූතර් කිංගේ අඩිපාර සොයයි

Sunday, 02 August 2015 - 10:41

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C++%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A++%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කළු ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර රැසක් පිළිබඳව වාර්තාවීමත් සමඟ සිවිල් අයිතිවාසිකම් තහවුරු කරන ලෙස අවධාරණය කරමින් ඇමරිකාවේ අද (02) පා ගමනක් ඇරඹෙනවා. මීට වසර 50 කට පෙර මාටින් ලූතර් කිං ඇතුලූ සිවිල් අයිතිවාසිකම් උදෙසා පෙනිී සිටි නායකයන් ඓතිහාසික පා ගමනක් මෙහෙයවූ   ඇලබාමා හි සෙල්මා සිටයි කිලෝමීටර් 1385 ක් දුර ඇති පා ගමන ඇරඹෙන්නේ.

දින 40 කින් අනතුරුව එය වොෂින්ටන් අගනුවරට ළඟාවීමට අපේක්ෂා කරන අතර එහි පැවැත්වෙන රැළියට දහස් සංඛ්‍යාත ජනතාව සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මීට වසර 50 කට පෙර පැවති පා ගමනින් අනතුරුවයි ඇමරිකාවේ කළු ජාතිකයන්ට ඡන්ද අයිතිය හිමිවුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories