මැණික් ගඟේ දී කිඹුලෙකු ඩැහැගෙන ගිය තරුණයා මරුට

Sunday, 02 August 2015 - 11:47

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93++%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A9%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කතරගමදී මැණික් ගඟට බැසීමට ගිය තරුණයෙකු කිඹුලෙකු ඩැහැගෙන යාම හේතුවෙන් මියගොස් තිබෙනවා. අවුරුදු විස්සක් පමණ වන මෙම තරුණයා දෙයියන්ගේ තොටුපලෙන් මැණික් ගඟට බැස ඇත්තේ අද (02) උදෑසනයි. එහිදී කිඹුලා ඩැහැගෙන ගිය තරුණයා කතරගම වන්දනාවේ පැමිණි පිරිස විසින් බේරාගෙන ඇති නමුත් ඒ වනවන විටත් ඔහු මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories