කහගොල්ල ජල මූලාශ්‍රයට කෘෂි රසායන ලොරියක් පෙරළෙයි

Friday, 28 August 2015 - 14:02

%E0%B6%9A%E0%B7%84%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බණ්ඩාරවෙල - කහගොල්ල ජල මූලාශ්‍රයට කෘෂි රසායනික ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (28) උදෑසන පෙරළී තිබෙනවා. මේ නිසා කෘෂි රසායනික ජලයට මිශ්‍රවීමේ අවදානමක් පවතින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳ, ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ ජල මූලාශ්‍රයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
 




















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories