පුත්තලම - කොළඹ මාර්ගයේ රිය අනතුරකින් මියගිය පුද්ගල මළ සිරුරක්

Friday, 28 August 2015 - 14:06

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ පැරණි නගරය ආසන්නයේ තිබී අද අලූයම හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 50 ක් පමණ වන මියගිය පුද්ගලයාගේ සිරුර, පුත්තලම - කොළඹ මාර්ගයේ 62 වන කණුව ආසන්නයේ තිබී අද අලූයම සොයා ගැණුනා. රිය අනතුරක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, මොහු කුමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද යන්න පිළිබඳව අනාවරණ වී නැහැ. අනතුරට සම්බන්ධ වාහනය මෙතෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories