අම්මාව පාරේ දාලා යන්න හිත දුන්න දරුවෝ කෝ ?

Friday, 28 August 2015 - 15:13

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D+%E0%B6%9A%E0%B7%9D+%3F
ගිංතොට කලේගාන මාර්ගයේ හුදෙකලාව, අසරණකමින් වාසය කරන මවක් අප රත්ගම ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබේ.

ඇය නමින් විමලා විජේසේකර වන අතර ඇයට දරුවන් සිටින බවත් ඔහුන් ඇයව බැලීමට නොපැමිණෙන බව අප වාර්තාකරුට පවසා ඇත.

නිවසක් තිබුණත් නිවසක් නැතිව මාර්ගය අසළ සිටින මැය හිඟන්නියක් නොවන අතර ඇය සිටින ස්ථානයෙන් යන කවුරුන් හෝ දෙන ආහාරයකින් වේල පිරිමහා ගනී.

මෙම අසරණ මව ගාල්ල, කලේගාන - පියදිගම ප්‍රදේශයේ පදිංචිය වන අතර වර්ෂාව ඇද හැලෙන අවස්ථාවක නොතෙමි සිටින්නේ කුඩයකට පිහිට වන්නය.

ඇයගේ තනියට ඇය අසලම සුරතල් සුනඛයෙක්ද සිටින අතර එම සත්වයාගේද කුස පුරවන්නේ මේ මවයි.

දස මසක් කුසේ දරාගෙන උස් මහත් වෙන තුරු හදපු දරුවන් මේ මව මහා මඟ දමා ගියේ හිත් නැති නිසා ද ?

































ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories