රසකැවිලි පාට කරන්නේ කොහොමද? පරීක්ෂා කිරීම් අද සිට

Monday, 31 August 2015 - 8:17

%E0%B6%BB%E0%B7%83%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF%3F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
වෙළඳපළේ විකිණීමට ඇති රසකැවිළිවලට ඇඟලූම් කර්මාන්තය සඳහා යොදා ගන්නා වර්ණක භාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ නගර සීමාවේ වෙළඳසැල්වල අලෙවි වන රස කැවිළි සඳහා මෙම වර්ණක යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි කොළඹ නගර සභාවේ වෛද්‍ය අංශය පෙන්වා දෙන්නේ. එහි ප්‍රධාන ආහාර පරීක්ෂක එම්.බී. ලාල්කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද සිට වෙළදපළේ විකිණීමට ඇති රසකැවිළි විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories