දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ගසා කෑමේ දැවැන්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මකවනවා. සත්වෝද්‍යානය තුළ ඇති අවන්හල්වල පාලන මිලෙන් තොරව අලෙවි කරන භාණ්ඩ මගින් ගසාකෑම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි අද සිට CIA හෙළිදරව්ව.
සංචාරකයින් අමු අමුවේ ගසා කෑමට සත්වෝද්‍යානය තුළ පිහිටුවා ඇති අවන්හල් ක්‍රියාත්මකවන ආකාරයයි මේ.
සංචාරකයින් අමු අමුවේ ගසා කෑමට සත්වෝද්‍යානය තුළ පිහිටුවා ඇති අවන්හල් ක්‍රියාත්මකවන ආකාරයයි මේ.
Follow US
Most Viewed Stories