හෙට සිට වැසි වැසී ද මන්දා

Sunday, 04 October 2015 - 8:36

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%93+%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F
නිරිතදිග ප්‍රදේශවලට හෙට සිට නැවත වරක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද (04) දිනයේ උතුර පළාතට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories