සංචාරයට ඇවිත් කළ දේ

Sunday, 04 October 2015 - 13:48

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
අක්කරේපත්තුව - තිරුක්කෝවිල් - තම්බිලූවිල් ප්‍රදේශයේදී සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් රෙදි වෙළඳාමේ යෙදුනු ඉන්දීය ජාතිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ආගමන - විගමන නීති උල්ලංඝනය කරමින් මෙලෙස මෙරට රැඳී සිට ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories