එංගලන්තයේ සුපිරි වෙළඳසැලකට බස් රථයක් කඩා වදී

Sunday, 04 October 2015 - 15:24

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B6%AF%E0%B7%93
එංගලන්තයේ කවන්ට්‍රේ නුවර දී සුපිරි වෙළදසැලකට බස් රථයක් කඩා වැදීමෙන් කුඩා ළමයෙකු ඇතුළු තවත් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ බස් රථයේ ගමන් කළ 8 හැවිරිදි කුඩා දරුවෙකු සහ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories