2014 - 2015 වර්ෂ සඳහා විශ්වවිද්‍යාවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු හෙට

Sunday, 04 October 2015 - 15:57

2014+-+2015+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
2014 - 2015 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු හෙට ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ හෙට පෙරවරු 10න් පසු එම කඩ ඉම් ලකුණු ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories