අපි ගැනත් හිතන්න - ජනපති කියයි

Friday, 09 October 2015 - 19:17

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව රජය යටතේ හිමි වූ මාධ්‍ය නිදහස භාවිත කිරීමේදී දේශපාලන නායකයින් පිළිබඳව ද අවදානය යොමු කර කටයුතු කිරීම මාධ්‍යවේදීන්ගේ යුතුකමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 60 වන සංවත්සර උත්සවයට කොළඹ දී අද එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories