කසල තේ තොගයක් අම්බලන්ගොඩ නිවසකින්

Wednesday, 25 November 2015 - 17:32

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මිනිස් පාරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 15,000 ක ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ - රන්දොඹේ ප්‍රදේශයේ නිවසක තිබියදී මෙම කසල තේ තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. අදාළ කසල තේ තොගය සමඟ නිවසේ හිමිකරු පොලිස් භාරයට ගෙන තිබෙනවා. කසල තේ තොගයේ සාම්පල තේ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories