සීමාව පැනපු ධීවරයින් 15 අත්අඩංගුවට

Thursday, 26 November 2015 - 13:41

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B4%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු යාත්‍රා 3 ක් සමඟ නාවික හමුදාවේ සහය ඇතිව වෙරළාරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද උදෑසන ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු යාත්‍රා දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

මීට  අමතරව තවත් ඉන්දීය ධීවරයින් හයදෙනෙකු අද උදෑසන තලෙයිමන්නාරම මුහුදු සීමාව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් පැමිණි යාත්‍රාවද සමඟයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories