විසර්ජනයට ගෙන ආ සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Thursday, 26 November 2015 - 19:45

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2015 විසර්ජන පනත් කෙටුම්පතට රජය ගෙන ආ සංශෝධනයක් අද (26) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 35 ක් ලැබුණු අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 03 ක් පමණයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගෙන ආ මෙම සංශෝධනයට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ප්‍රකාශ කළා. ඒ අනුවයි මෙම ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories