ත්‍රි’මලේ කඳවුර සොයා බැලීම වැරදියි - මහින්ද

Thursday, 26 November 2015 - 20:19

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E2%80%99%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන කණ්ඩායමට පරීක්ෂා කිරීමට ඉඩ ලබාදීම වරදක් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. තිස්සමහාරාම - අංජලීපව්ව විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ඊයේ (25) ඔහු මේ බව කියා සිටියා. එවැනි සොයා බැලීමක් සිදුකරන්නේ නම් ඊට පෙර පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගත යුතුව තිබූ බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories