ISIS පළමු ඉන්දියානුවා හෙළිවෙයි

Friday, 27 November 2015 - 9:11

ISIS+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අයි.එස්. අයි. එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පළමු ඉන්දියානු ජාතිකයා පිළිබදව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී ඉරාකයේ දි කුර්දි හමුදාවට එරෙහිව එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකළේ මෙම පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.

23 හැවිරිදි ෆයිසාර් මජීඞ් නමැති මෙම ඉන්දියානු තරුණයා අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය යටතේ පුහුණුව ලබා ඇති බව සඳහන්.

ඒ අනුව, අයි.එස්.අයි.එස් සංවිධානය යටතේ පුහුණුව ලැබූ පළමු ඉන්දීය ජාතිකයා ලෙස වාර්තා වන්නේ මෙම මරාගෙන මැරෙන බෝම්බකරුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories